About Blog

බ්ලොග් එකක් යනු කුමක්ද ?

බ්ලොග් යනු කල් ඇතිව සැකසූ වෙබ් අඩවි රාමුවකි.

බ්ලොග් වල ඇති පහසුකම් මොනවාද ?


ලිපි ඕනෑම භාෂාවකින් පළ කිරීමේ හැකියාව. ඡායාරූප-සංගීත-වීඩියෝ ආදී විවිධාංග එක්කිරීමේ හැකියාව නරඹන්නන්ට අදහස් එක්කිරීමේ හැකියාව.  අපගේ තොරතුරු ඉබේම දින අනුව ගොනුවීම එක් එක් උප ප්‍රවර්ග යටතේ මාතෘකා ගොනුවීම යොමු ලැයිස්තු එක්කිරීමේ හැකියාව පවතී.තමන්ගේම දිනපොතක් පරිද්දෙන් මෙම බ්ලොග් පවත්වා යා හැකි අතර අවශ්‍ය නම් ඊමේලයක් තුළ තොරතුරු සටහන් කොට එම බ්ලොග් අඩවියට යවන ඊමේලයකින් එම තොරතුරු යාවත් කාල කිරීමටද හැකිය.

බ්ලොග් ලිපි වලට ඕනෑම අයකුට කමෙන්ට් කල හැකිද ? එයට රෙජිස්ටර් වීම අනිවාර්යද ?


බ්ලොග් ලිපි වලට ඕනෑම අයකුට කමෙන්ට් කිරීමට නැතහොත් එම ලිපිය ගැන තමාගේ අදහස් දැක්වීමට පුළුවන්.  බ්ලොග් අඩවිය පහසුකම් සපයනවා නම් නිර්නාමිකව වුවද තම අදහස් දැක්වීමට පුළුවන්.
එහිදී ජීමේල් වැනි සේවා සපයන ආයතනයක් හරහා ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය නැහැ.

මෙම බ්ලොග් අඩවියට අපටත් ලිපි ලියන්නට හැකිද ?

ඔව් ඔබගේ ලිපි එවන්න අපගේ මෙම ඊ මේල් ලිපිනයට slidablogspot@gmail.com . තේරීම් කමිටුවක ඇගයීමක් හරහා එම ලිපි ඉදිරියේදී පළ වේවි.

No comments:

Post a Comment