Monday, July 6, 2015

බලය



සෙවනැල්ල පතුරවා,
සඳට...
සීමා පනවනා ඉර,
එකසේම -
තෙදවත්ය.
හැමදාම !


ශ්‍රියානි ධම්මිකා කුමාරි ජයසේකර

ජෙයෂ්ඨ උපදේශක, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය  

No comments:

Post a Comment